Amarasiri kalansuriya biography of williams
අමරසිරි කලංසූරිය
Sri Lankan actor (born 1940)සැකිල්ල:SHORTDESC:Sri Lankan actor (born 1940)
{{Infobox person | name = අමරසිරි කලංසූරිය
Amarasiri Kalansuriya | image = | background = | alt = | caption = | birth_date = සැකිල්ල:Birth date and age 1940 සැප්තැමිබර් 07
අමරසිරි කලංසූරිය, (උපත 1940 සැප්තැම්බර් 20), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] කලංසූරිය ඔහුගේ ප්‍රථම චිත්‍රපටයට පෙනී සිටියේ විජය කුමාරතුංග සමග හන්තාන කතාව චිත්‍රපටයේය.
ඔහුගේ මීළඟ චිත්‍රපටය "අහස් ගව්ව" ඔහුට 1974 දී හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.[2]
පුද්ගලික ජීවිතය
[සංස්කරණය]කලංසූරිය 1940 සැප්තැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකාවේ මීපාවල නම් ගමේදී පවුලේ දෙවැනි දරුවා ලෙස උපත ලැබීය.
Amarasiri Kalansuriya - Wikiwand
ඔහුගේ පියා කලංසූරිය ප්‍රැන්සිස් අප්පුහාමි ගොවියෙකි. ඔහුගේ මව බෙංගමුව ආරච්චිගේ පොඩි හාමිනේ ගෘහණියකි. කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති පාසලෙන් පාසල් ජීවිතය ආරම්භ කළ කලංසූරිය පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය. ධර්මරාජයේ ඉගෙනුම ලබන විට මලල ක්‍රීඩා ඉසව්වෙන් මීටර් 800 පාසල් වාර්තාව පිහිටවූ දක්ෂ ක් Amarasiri Kalansooriya - Biography - IMDb SAGEW